27 thoughts on “How to play Roket Dice Game 1xbet sinhala online casino games sinhala

  1. මමත් මේක කරා. Rs 1500ක් තියාගෙන කරේ. දැන් 6300ක් Profit එක තියෙනවා. 3000ක් ipay හරහා Withdrawal කරා. පැය 24ක් ඇතුලත සල්ලි Bank එකට එනවා කියලා තමයි කියන්නේ.සල්ලි ආවොත් අනිවාර්යයෙන්ම හැමෝටම උදව් කරන්නම්. මේ Game එක Phone එකෙන් පෙන්නන්නේ නැ වගේ. Computer එකෙන් පෙන්නනවා.

  2. අයියේ අපි දැන් 2 තෝරලා බෙට් කරාට පස්සේ කැට දෙකේ එකතුව 2 උනොත් අපිට දාපු ගාන එනවද.

  3. වැඩක් නෑ 1000*1.07=70 . 1000 හොයන්න 14 win කරන්න ඕන.ඔය අතරට 1loss උනොත් ඉවරයි.බොරු වැඩක්

  4. බයිනරි වගේ බන්,හැම ට්‍ර්ක් එකම අහුවෙනව,ඕව යන්නෙ උන්ගෙ ඇල්ගෝ රිදම් එකට අපි එක එක ට්‍රික් අල්ලගත්තට උන් හැම එකටම ගේම දෙනව,මේකෙන් අවම ලාබයක් ගත්තු එකෙක් ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන් යන්,

  5. මේකෙන් දිනුමක් ගත්තා එකෙක් නෑ.අපිට පොඩි දිනුම් දීලා ඇබ්බැහි කරගෙන සල්ලි ගරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *